විශාල සංඛ්‍යා
2. උදාහරණයේ දැක්වෙන ආකාරයට පහත දී ඇති සංඛ්‍යා නාම සඳහා අදාළ සංඛ්‍යාංක, ඉදිරියෙන් දක්වා ඇති කොටු මත ලියන්න

1). හත්දහස් අටසියය = 2). පන්දහස් දෙක = 3). හයදහස් අටසිය හැත්තෑදෙක = 4). හාරදහස් හත්සියය = 5). අටදහස් නවසිය විස්ස = 6). නවදහස් නවසියය = 7). එක්දහස් නවසියය = 8). දෙදහස් අටසිය එක = 9). හයදහස් හත්සිය තිස්හතර = 10). හාරදහස් හත්සිය හැත්තෑඅට =