ගණිත ප්‍රහේලිකාව

පහළට
1.     65 - 32
2.     20 × 4
3.     දහයේ ඒවා 1ක් හා
        එකේ ඒවා 6ක් ඇති සංඛ්‍යාව.
4.     අඹ ගෙඩි 48 කින් 23ක්
        නරක් විය. හොඳ ඒවා කීයද?

හරහට
1.     235 + 123
3.     39 ÷ 3
5.     පාසලේ පිරිමි ළමයි 535 කි.
        ගැහැනු ළමුන් 422 කි.
        පාසලේ මුළු සිසුන් සංඛ්‍යාව.

    

පළමුව ප්‍රහේලිකාවේ හිස් කොටුවකට clickකර එයට සුදුසු සංඛ්‍යාව යතුරු පුවරුවෙන් යොදන්න.