ඉතුරු සහිතව සමව බෙදීම
ගණිතය - 3 ශ්‍රේණිය

එක් හාවෙකුට කැරට්

ඉතුරු

කැරට් අල 19 හාවන් 4කු අතර සමව බෙදූවිට ඒක් හාවෙකුට ලැබෙන අල ගණන කීය ද? ඉතුරු කීය ද?