ඉතුරු සහිතව සමව බෙදීම
ගණිතය - 3 ශ්‍රේණිය

එක් හාවෙකුට කැරට්

ඉතුරු

කැරට් අල 14 හාවන් 3දෙනෙකු අතර සමව බෙදූවිට ඒක් හාවෙකුට ලැබෙන කැරට් අල ගණන කීය ද? ඉතුරු කීය ද?