ඉතුරු සහිතව සමව බෙදීම
ගණිතය - 3 ශ්‍රේණිය

එක් ලේනෙකුට අඹ

ඉතුරු

අඹ ගෙඩි 24 ලේනුන් 5 ක් අතර සමව බෙදූවිට ලේනෙකුට ලැබෙන ගෙඩි ගණන කීය ද? ඉතුරු කීය ද?