3 හි ගුණන වගුව



3 හි ගුණන වගුව
ගණිතය - 3 ශ්‍රේණිය

කහ පාට කොටුවේ ඇති සංඛ්‍යා ගැළපෙන හිස් කොටු තුළට ඇද දමන්න.

1 x 3 =

2 x 3 =

3 x 3 =

4 x 3 =

5 x 3 =

6 x 3 =

7 x 3 =

8 x 3 =

9 x 3 =

10 x 3 =

ඵක් වාරයක් තුන
දෙවාරයක් තුන
තුන් වාරයක් තුන
හතර වාරයක් තුන
පස් වාරයක් තුන
හය වාරයක් තුන
හත් වාරයක් තුන
අට වාරයක් තුන
නව වාරයක් තුන
දහ වාරයක් තුන