3න් ගුණ කිරීම



3න් ගුණ කිරීම.
ගණිතය - 3 ශ්‍රේණිය

‍ට්‍රයිසිකලයක රෝද 3 කි. ‍ට්‍රයිසිකල් 4ක ඇති රෝද ගණන කීයද?

කහ පාට කොටුවේ ඇති ගැළපෙන සංඛ්‍යාව පහත හිස් කොටුව තුළට ඇද දමන්න.

3+3+3+3 =

4 x 3 =