2 හි ගුණන වගුව



2 හි ගුණන වගුව .
ගණිතය - 3 ශ්‍රේණිය


කහ පාට කොටුවේ ඇති සංඛ්‍යා ගැළපෙන හිස් කොටු තුළට ඇද දමන්න.

1 x 2 =

2 x 2 =

3 x 2 =

4 x 2 =

5 x 2 =

6 x 2 =

7 x 2 =

8 x 2 =

9 x 2 =

10 x 2 =

ඵක වාරයක් දෙක
දෙවාරයක් දෙක
තුන් වාරයක් දෙක
හතර වාරයක් දෙක
පස් වාරයක් දෙක
හය වාරයක් දෙක
හත් වාරයක් දෙක
අට වාරයක් දෙක
නව වාරයක් දෙක
දහ වාරයක් දෙක