සංඛ්‍යා රටා - දෙකේ රටා



නිවැරදිව ඉලක්කම් ලියන්න පුරුදු වෙමු.
ගණිතය - 3 ශ්‍රේණිය
දෙකෙන් දෙක මල් ගණන් කරමු. ලොකූ කොටුවේ ඇති සංඛ්‍යා ගැළපෙන හිස් කොටු තුළට ඇද දමන්න.