සංඛ්‍යා රටා - දෙකේ රටා.
ගණිතය - 3 ශ්‍රේණිය



‍එකෙන් පටන් ගෙන දෙකෙන් දෙක කැරට් ගණන් කරමු.

ලොකූ කොටුවේ ඇති සංඛ්‍යා ගැළපෙන හිස් කොටු තුළට ඇද දමන්න.