යුගල පදවල හිස්තැන් පුරවන්න.
සිංහල - 4 ශ්‍රේණිය


1.
බාන
2.
වාහන
3.
හබ
4.
පිටි
5.
සිදුරු
6.
මුදල්
7.
හිඟ
8.
කඩම්
9.
වැඳුම්
10.
හට්ටි
11.
ඔප්පු
12.
පොත්
13.
නහින
14.
තෑගි
15.
ගේ
16.
ඉඳුම්
අතුරු
මුට්ටි
ඉඩ
පත්
තිරප්පු
පිදුම්
හිටුම්
දෙහින
යාන
වතු
මිල
අග
බෝග
දොර
නඩු
හරක
    

පළමුව හිස් කොටුවක් මත click කර එයට සුදුසු පදය දකුණේ ඇති පද අතරින් තෝරා click කරන්න.