ඉඟි වැකියට ගැළපෙන අදහස තෝරන්න.
සිංහල - 4 ශ්‍රේණිය



1.
මුරුංගා අත්තේ තියනවා.
2.
කොරේ පිටට මරේ.
3.
රජ ගෙදර පරෙවියා.
4.
අනූනවයෙන් බේරුණා.
5.
කටේ අගුල් වැටිලා.
6.
තිත්ත වෙලා.
සැප සම්පත් විඳිමින් සිටීම.
පමණ ඉක්මවා වර්ණනා කිරීම.
කරදර පිට කරදර ඇතිවීම.
කතා නොකර සිටීම.
ඉතා අමාරුවෙන් ගැළවීම.
එපා වීම.
    

පළමුව හිස් කොටුවකට clickකර එයට සුදුසු අදහස පහළ ඇති වගන්ති අතරින් තෝරා click කරන්න.