කට වහරින් ලේඛන වහරට
සිංහල - 4 ශ්‍රේණිය











1.
මම ගෙදර යනවා.
මම ගෙදර
2.
කුකුළා හඬලනවා.
කුකුළා
3.
ළමයා හිස පීරනවා.
ළමයා හිස
4.
අපි ඔරු පදිනවා.
අපි ඔරු
5.
ළමයි පාසල් යනවා.
ළමයි පාසල්
6.
ඔහු පොළට යනවා.
ඔහු පොළට
7.
නංගී මල් කඩනවා.
නංගී මල්
8.
මිනිස්සු වැඩ කරනවා.
මිනිස්සු වැඩ
පීරයි
කඩයි
හඬලයි
යයි
යමි
යමු
යති
කරති
කරයි
පදිමු
    

පළමුව හිස් කොටුවකට clickකර එයට සුදුසු වචනය දකුණුපස වචන අතරින් තෝරා click කරන්න.