අකුරු වර්ග හඳුනා ගනිමු.
සිංහල - 4 ශ්‍රේණිය


මහප්‍රාණ අක්ෂර.

ඵ, භ, ධ, ථ, ඨ, ඡ, ඪ,ඝ, ඛ, ඣ

සඤ්ඤක අක්ෂර .

ඟ, ඦ, ඬ, ඳ, ඹ

මූර්ධජ අක්ෂර.

ණ, ළ, ෂ