ගැළපෙන ක්‍රියා පදය තෝරන්න.
සිංහල - 4 ශ්‍රේණිය


(1) සරුංගල් ඈතට පා වී

(2) වලහා පුදුමයෙන් මිනිසා දෙස

(3) හාවා උඳුපියලිය

(4) මුවෝ දිය තිබෙන වැව් සොයා

(5) හිරු වලා රහිත අහසේ දීප්තිමත් ව