නිවැරදි අකුර තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න
සිංහල - 4 ශ්‍රේණිය



(1) පොකු            ජලයෙන් පිරී ඇත.

(2) දරුවා ගෙදරට මි             පහනකි.

(3) විදුලි බුබු          සොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් ය.

(4) ළිං ජලය ශීත          ය.

(5) ඇ         ඉවුරේ හබරල වැවී තිබේ.