විරුද්ධ අර්ථය දෙන පදය තෝරා වාක්‍ය සම්පූර්ණ කරමු
නිල් පාටින් යෙදී ඇති පදයට විරුද්ධ
අර්ථය දෙන පදය තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න.

(1) සීත කාලයට සමහර කුරුල්ලෝ                     රටවලට යති .

(2) මල් උදයට පිපෙයි හවසට

(3) කැලෑවේ තියෙන                  ගස් යට පොඩි ගස් ද වැවේ.

(4) තරගයක දී                     හෝ පරාජය උරුම වේ.

(5) හිරු උදාවෙයි  හවසට             

සිංහල - 4 ශ්‍රේණිය