හිස් තැනට සුදුසු වචනය තෝරමු
හිස්තැනට සුදුසු වචනය තෝරන්න.
(1)
අපි නියර දිගේ
යයි.
යති.
යමි.
යමු.
යන්නේ ය.
(2)
මාධවන් තාත්තාට ලිපියක් ලිවීමට
සිතුවෙමු.
සිතුවේ ය.
අදහස් කරති.
යයි.
යති.
(3)
               කථාබහ කිරීමට පුරුදුව සිටියහ.
අම්මා
ඇය
අපි
මම
ඔවුහු
(4)
ළමයි පලතුරු කෑමට ආසා
කරයි.
සිතුවේ ය.
කරති.
යමු.
වෙයි.
(5)
               තේ බන්දේසිය රැගෙන ආවා ය.
අම්මා
මම
අපි
හේ
ඔවුහු
සිංහල - 4 ශ්‍රේණිය