විරුද්ධාර්ථ වචන ‍තෝරමු
විරුද්ධාර්ථවත් වචනය ඉදිරියේ ඇති කොටුවෙන් තෝරන්න.

(1) ඌණ

(2) කුලීන

(3) සිරස්

(4) මේරූ

(5) බහුල

සිංහල - 4 ශ්‍රේණිය