ගමනාගමනය

මග සළකුණු

අනතුරු ඇඟවීමේ සංඥා .

වම් පැත්තට වංගුව ඉදිරියෙන්

දකුණු පැත්තට වංගුව ඉදිරියෙන්

වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්

දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්

වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙන්

දකුණු පැත්තට වැලමිට වංගුව ඉදිරියෙන්

ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙන්

ඉදිරියෙන් මාර්ගය පටුය

එකිනෙක හරහා යන මාර්ගය ඉදිරියෙන්

පළමු පැති මග වමට ඇති සන්ධිය ඉදිරියෙන්

පළමු පැති මග දකුණට ඇති සන්ධිය ඉදිරියෙන්

T හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් - 5 ශ්‍රේණිය