අහස රතු පැහැය ගන්නවා.
ඉර බැස යනවා.
පොළොව අඳුරු වෙනවා.
කුරුල්ලෙක් පියාඹනවා.
ඈතින් ගෙයක් තිබෙනවා.
ගේ ළඟ ගසක් තිබෙනවා.
ළමයි සෙල්ලම් කරනවා.
වගන්තිවල අදහස් දැන ගන්න.
සිංහල - 2 ශ්‍රේණිය
වගන්ති වලට පිළිවෙලින් (Click) කරන්න.