රූපයෙන් දැක්වෙන වචනය සොයමු.
සිංහල - 2 ශ්‍රේණිය
රූපයක් මත click කරන්න. එතැනට සුදුසු වචනය පහළින් තෝරා ඒ මත නැවත click කරන්න.
සුනිල්                         අවදි වූයේ ය.

ඔහු මුහුණ                         ආහාර ගත්තේ ය.

සුනිල් සුදු ඇඳුම්                 දෙමාපියන්ට                 .

ඔහු පොත් පත් ගෙන                       වෙත ගමන් කළේ ය.
ඇඳ
උදයම
පාසල
සෝදා
වැන්දේය