ජේදය කියවා නිවැරදි උත්තරය තෝරන්න.
සිංහල - 2 ශ්‍රේණිය

කපුටෙක් කේජු කෑල්ලක් සොරාගෙන ගසක අත්තක් උඩට ගියා. කපුටා බොහොම අසාවෙන් කේජු කෑල්ල කන්න ලෑස්ති වුණා. කේජු කෑල්ල දැකපු නරියෙක් ගස යටට ආවා.




1) කපුටා සොරාගත්තේ කුමක්ද?

2) ගස යටට ආවේ කවුද ?