6 ශ්‍රේණිය


පරිසරයේ අන්තර්ගතය ප‍්‍රමාණාත්මකව අධ්‍යයනය කිරීම
2.1   පරිසරයේ ඇති වස්තූන් විස්තර කිරීමට දිග පිළිබඳ මිනුම් භාවිතා කිරීම

2.2   පරිසරයේ ඇති වස්තූන් විස්තර කිරීමට ස්කන්ධය පිළිබඳ මිනුම් භාවිතා කිරීම

2.3   පරිසරයේ ඇති වස්තූන් විස්තර කිරීමට කාලය පිළිබඳ මිනුම් භාවිතා කිරීම

2.4   පරිසරයේ ඇති වස්තූන් විස්තර කිරීමට උෂ්ණත්වය පිළිබඳ මිනුම් භාවිතා කිරීම