දිනපතා විවිධ කාර්යයන් වල අපි නිරත වෙන අතර , ඒ යෙදෙන කාර්යය අනුව "සිරුර පවත්වා ගන්නා ආකාරය" ඉරියව්වක් ලෙස සැලකිය හැකිය.

ඉරියව් ‍පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය.

මෙම ඉරියව් පවත්වා ගැනීම සඳහා පේශි වර්ග දෙකක් උපකාරී වේ.
  1. ගුරුත්ව බලයට හිතකර ලෙස ක්‍රියාකරන පේශි.
  2. ගුරුත්ව බලයට විරුද්ධව ක්‍රියාකරන පේශි.