December 05 - අද ජ්‍යාතන්තර නින්ජා දිනයයි.

 දවසේ දැනමුතු | අද ජ්‍යාතන්තර නින්ජා දිනයයි.

නින්ජා වරු යනු ඔබ අප කවුරුත් අවම වශයෙන් සිනමාපටයකින් හෝ දැක ඇති බිහිසුනු සටන් කරුවන් පිරිසකි. සැගවී පහර දීමට උපන් හපන් ඇති නින්ජා වරු අසාදාරනයට එරෙහිව සටන් වැදී තිබෙනවා. අතීත ජපානයෙන් බිහිවී ඇති නින්ජා වරු පසුව ව්‍යාප්ත වී තිබෙනවා.
අද වන විට නින්ජා වරු සහ නින්ජා සටන් කලාව පිළිබදව ඉගෙන ගැනීම සදහා පාඨමාලවන්ද ආරම්භ වී තිබෙනවා. නින්ජා සටන් කරුවන් සහ නින්ජා සටන් කලාව පිළිබදව සිනමා පට ගනනාවක් නිර්මානය වී තිබෙන අතර ඒ හේතුවෙන්ම නින්ජා සටන් කලාව ලොව පුරා ප්‍රසිද්දියට පත් වී ද තිබෙනවා. ඉතිං මෙම සාම්ප්‍රදායික ජපන් සටන් කලාව සිහිපත් කරීම සහ ප්‍රචලිත කිරීම සදහා සෑම වසරකම දෙසැම්බර් මස 5 වන දින ජාත්‍යන්තර නින්ජා දිනය සමරනු ලබනවා.

Last modified: Friday, 1 April 2022, 4:37 AM