කරන කලට පව්

කරන කලට පව් මීරිය මී             සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි      සේ
ඇඳින එපව් දුරලන උපදේ           සේ
නුදුන මැනවි තුන් දොර අවකා       සේ



උපුටා ගැනීම : ලෝවැඩ සඟරාව
ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.)
සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ

...
Last modified: Wednesday, 8 December 2021, 7:02 AM