රතඳර සිරියා...

රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//

අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසු වෙන්නේ//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්//

රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//

ඈත්තේ ජිවිතේ මාගේ බොහොසේ මේ වු දුක පමණයි//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්//

රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//




උපුටා ගැනීම : කාලගෝල නාඩගම (1975)
පද රචනය : පුන්‍යසේන ගුණසිංහ මහතා
සංගීතය : පුන්‍යසේන ගුණසිංහ මහතා
ගායනය : මැණිකෙ අත්තනායක මහත්මිය
...
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 8 දෙසැම්බර් 2021, 6:55 පෙ.ව.