අඹ දඹ නාරං...
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්// ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ// අඹ දඹ නාරං කෙසෙල් දෙල්...// පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි// මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා// විසාල මේ වනේ මං ප්රවේසම් බොහොම වෙලා ඉන්නෙම් ප්රවේසම් බොහොම වෙලා ඉන්නෙම් වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්රීති සදා වෙයි නිබඳා බෝ මාදං ඇත්තෙ මේ ගසේ// අඹ දඹ නාරං කෙසෙල් දෙල්...// උපුටා ගැනීම : ජෝන් ද සිල්වා ශූරීන්ගේ රාමායනය නූර්තිය |
||
Last modified: Wednesday, 8 December 2021, 6:43 AM