සසර වසන තුරු... නිවන් දකින තුරු....

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

පද රචනය : ඩෝල්ටන් අල්විස් මහතා
සංගීතය : නන්දා මාලිනී මහත්මිය
ගායනය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
...
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 8 දෙසැම්බර් 2021, 6:38 පෙ.ව.