ඉන්නේ දුම්බරයි....

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක්        යට
කන්නේ කරවලයි රට හාලේ         බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ    පවට
යන්නේ කවදාද මවුපියෝ         දකින්නට

ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.)
සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ

...
இறுதியாக மாற்றியது: புதன், 8 டிசம்பர் 2021, 6:15 காலை