උදයට පායන... (ගොයම් කවි)

උදයට පායන හිරු දෙවියන්ටයි

සවසට පායන සඳ දෙවියන්ටයි

සතර වරම් දෙවි සතර දෙනාටයි

වැඳලා ගුරුවර අවසර ගන්ටයි



සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
පටිගත කිරීම :  එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
Last modified: Tuesday, 7 December 2021, 6:54 PM