රන්වන් දුල් කරළින්.....
රන් වන් දුල් කරළින් පැසිලා නැමිලා බරවීලා තල වැවිලා රමණී සෝබා කෙත්වතු පිරිලා සාරා ඕ කෙත්වතු පිරිලා සාරා// ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා// මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදීලා/// මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදීලා බටලී සංගීතේ මතු ගවයෝ රැඳේයා ගොපලුන් හා මිහිරේ වෙළිලා යාවී රංචු හෝයියා/// රන්වන් දුල් කරලින් පැසීලා....... මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා// තල වේලා පොල් අතු හැරලා කමතේ පිරි ධාන්‍යා/// තල වේලා පොල් අතු හැරලා කමතේ පිරි ධාන්‍යා සැම දෙයියා පිහිටාධාරෙන් කරුණා ලැබීලා ගම සාරයි හාමත දුරු වෙයි ගොවිසෙත ප්‍රීතී හෝයියා/// රන්වන් දුල් කරලින් පැසීලා....... ගායනය - ලතා වල්පොල |
||
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 6:01 ප.ව.