ගලන ගඟකි ජීවිතේ.......

ගලන ගඟකි ජීවිතේ
දයා ළූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපළු නටයි ගං තෙරේ

වැලි තල කිතිකවන නටන
පෙම් රළවැල ඉවුරු බදන
මිහිතලයක සුවය දැනෙන
උකුළුතලය බඳු නැළවෙන

ගලන ගඟකි ජීවිතේ.....

පෙමට පෙම පුදා
තුඩට තුඩු දිදී...
කුරුළු ගී නගයි
ආදරේ බැඳීලා...

ගලන ගඟකි ජීවිතේ.....

චන්දන ඇල්ලෙන් නාලා....


චිත්‍රපටය – රන්මුතු දූව
ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - පණ්ඩිත් අමරදේව.
ගායනය - නාරද දිසාසේකර / නන්දා මාලිනී
...
Last modified: Tuesday, 7 December 2021, 5:25 PM