ඉන්නෙත් දුම්බරයි.... (පතල් කවි)

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක්      යට
කන්නේ කරවලයි රට හාලේ        බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ   පවට
යන්නේ කවදාද මවුපියෝ       දකින්නට




සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
පටිගත කිරීම :  එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
Last modified: Tuesday, 7 December 2021, 4:50 PM