වගේ මම.... (පාරු කවි)
වගේ මම කියමි අසතෝ සිතු ලෙසින
උගේ ළඟ නාන තොටුපල වෙත සිටින
ඇගේ රුව වරුණ මෙතෙකැයි නැත පමණ
ළඳේ නුඹ ඉඳින් මම එන කල් ඔතන
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
|
||
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 4:28 ප.ව.