අහසට පිඹිනා....

තාන තනා තම්දෙ නා තදෙ නානා
දෙතන තනා තදෙ නා තදෙ නානා
තාන තනා තම්දෙ නා තදෙ නානා
අහසට පිඹිනා එරන් කළේයා
පොළවට පි‍ඹිනා භූමි කළේයා
රන් මසු දහසක් වටින කළේයා
නොබිදින් නෑනෝ මගේ කළේයා


සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
පටිගත කිරීම :  එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
Last modified: Tuesday, 7 December 2021, 3:57 PM