දුර පෙනෙන තැනිතලා
දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා// ඈත කිරි පාට - පේන සරුසාර සෑය ලෙළෙනවා - සෑය ලෙළෙනවා නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා/// නුවර එළි කලා දුර පෙනෙන තැනිතලා ජේතවනරාම - අභයගිරි වෙහෙර සාදු කිය කියා - කරමු වන්දනා යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ/// තිසා වැව වටේ දුර පෙනෙන තැනිතලා... ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස |
||
இறுதியாக மாற்றியது: செவ்வாய், 7 டிசம்பர் 2021, 7:46 காலை