අතට වෙරළු ඇහිඳ ගෙනේ ...

අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉනට පලා නෙලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගස කිනේ

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 7:02 පෙ.ව.