ගම්බිර කාලිංග නුවර නිරිඳුගේ ...

ගම්බිර කාලිංග නුවර නිරිඳුගේ වාසල පුරයට
ඉන්න දනා සේම රජුට සෝදා පට පිළි සොඳට
ඉන්න දනා සේම රජුට සෝදා පට පිළි සොඳට
ඉන්න දනා තැබුනම මට පේඩි විදානේ සත්තට
මං මෙතැනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

இறுதியாக மாற்றியது: செவ்வாய், 7 டிசம்பர் 2021, 6:54 காலை