රන් දෑකැති ගෙන....(ගොයම් කවි)

රන් දෑකැති ගෙන නිති සැරසෙනවා

රත්‍ රන් පටි ඉන වට දිලිසෙනවා

රිවි දුටු පිනි බිඳු ලෙස පහවෙනවා

දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා

 

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 3:34 පෙ.ව.