මං වගේ පේඩි කතක් ...

නන්නන නානන නානෙනා නන
නන්නන නානන නානෙනා නන
නන්නන නානන නානෙනා

මං වගේ පේඩි කතක් මනා
දුටුවාද ලොවේ රුසිරෙන් දිනා//

මං කළ පෙර පවකින් ගෙනා
මට හමුවුයේ මහළු මු මෙසමුනා//

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

Last modified: Tuesday, 7 December 2021, 1:15 AM