සුවඳ පැනින් ...


සුවඳ පැනින් හිස නා වා ගන්නේ

සුවඳ දුමට අත වාවා ගන්නේ

සුවඳ සඳුන් ඇඟ ගල්වා ගන්නේ

එසඳ දේවයන් අතට වඩන්නේ

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

இறுதியாக மாற்றியது: திங்கள், 6 டிசம்பர் 2021, 5:16 மாலை