පැහැසරණිය මිණි පැමිණිය කොත් අගටබඳ කිකිණිය දද ගිහිණිය විමන් වටනොව පැරණිය වන රමණිය විටින් විටසැළලිහිණිය වදු කැළණිය පුරවරට
සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපයපටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ