වරම් වරම් ඉරසඳ දෙවි අතින් වරම්....(ගොයම් කවි)

වරම් ගතිමි ඉර සඳ දෙවි අතින්                  වරම්
වරම් ගතිමි මිහිකත දෙවි අතින්                වරම්
වරම් ගතිමි සකවල දෙවි අතින්                  වරම්
වරම් ගොයම් කැපුමට දෙවිදුන්ගෙන්        වරම්

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
Last modified: Monday, 6 December 2021, 5:05 PM