දරු නැළවිලි ගී....

අතට වෙරළු ඇහිඳ ගෙනේ

ඉනට පලා නෙලා නෙලා ගෙනේ

බරටම දර කඩා ගෙනේ

එයි අම්මා විගස කිනේ



සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ


පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
Last modified: Tuesday, 7 December 2021, 3:53 AM