වරලසා.... (රබන් කවි)

වරලසා විලස නීල මල් දමින් ගොතා සොබන 

මෙදිගැසා සදුන් තිලක ලමින් නළල        තා

ඉගයසා රුවින් එපට සේල පළිදි    තා ලෙලෙන 

ගෙල යසා රනිල් මාල කරේ දිලිසේ තා 

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
Last modified: Tuesday, 7 December 2021, 4:12 AM