උරතලදිසි.... (රබන් කවි)

උරතල කැළ ඔඩිය ලේන්ද

අරතල සපු මල ලෙසින්ද

දුර දුර ඉසිගෝමිරන්ද

ළදේ නුඹ හැර වෙන කොයින්ද



සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 4:16 පෙ.ව.