ගිලෙම් ඔබේ ගුණ මුහුදේ.....
| |
|
ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ විවඳිම් වඳිම් ඔබ පාදේ විතිලො අග බුදු සමිඳේ//
සිඳ බිඳ මොහන්දර පාප දැල් වූ දහම් ප්‍රදීප හෙළි කළ අප හෙළ දීප තිලො අග බුදු සමිඳේ//
සිල් ගත් දිනිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සත හට පෑ මවු ප්‍රේම තිලො අග බුදු සමිඳේ//
ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලො අග බුදු සමිඳේ
තිලො අග බුදු සමිඳේ///
ගායනය, සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව පද රචනය : අරිසෙන් අහුබුදු ශූරීන්
|
|
|
|
|
இறுதியாக மாற்றியது: திங்கள், 6 டிசம்பர் 2021, 5:42 மாலை