තෙල් ගාලා හිස පීරන්....(නෙළුම් කවි)

තෙල් ගාලා හිස පීරන් නෑනෝ


ඇට වැළ අරගෙන බැඳගන් නෑනෝ


සේලේ ඉණ වට ඇඳැගන් නෑනෝ


ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ


යමු නෑනෝ....



සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා
ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ


පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා
ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
Last modified: Tuesday, 7 December 2021, 6:16 AM